Colombo Today Local News

ඩීල් සංස්කෘතියට පාස්කු පරීක්ෂණ කාපට් එක යට හංගන්න එපා. – කදිලනල් තුමා කියයි

ඩීල් සංස්කෘතියට පාස්කු පරීක්ෂණ කාපට් එක යට හංගන්න නැතුව අන්තවාදී ඉගැන්වීම් සිදුකල පුද්ගලයින්, මුදල් සහ පහසුකම් සැපයු පුද්ගලයින් පිළිබඳව විදිමත් විමර්ශනයක් සිදුකල යුතු බව මැල්කම් රංජිත් කාදිනල් තුමා අවධාරණය කර සිටියා.

පාස්කු ප්‍රහාරයේ වගකීම කොටස් දෙකකට පැවරෙන බවත් පළමුවන කොටස ප්‍රහාරය පිළිබඳව කල්තියා දැනගෙන ක්‍රියාත්මක නොවූ දේශපාලකයන් සහ ආරක්ෂක අංශවල කොටස් බවත් දෙවන විශේෂිතම කොටස වන්නේ “බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කරලා… මුදල් වියදම් කරලා… මේ අන්තවාදී ආකල්ප රටේ සමාජයේ ඇති කරලා… අන්තවාදය තුලින් අරගලයක් ඇති කිරීමට පෙළඹවීම පිටුපස ඉන්නේ කවුද කියන එක පිළිබඳව කරුණු සොයා බැලීම.” බව අවධාරණය කර සිටි කාදිනල්වරයා ප්‍රශ්න කිරීම්, විමර්ශනය කිරීම් සිදුවී ඇත්තේ පළමුවන කොටස පිළිබඳව බවත් බෝම්බ තැබීම ඊට අනුග්‍රහය දැක්වීම පිළිබඳව සැහීමකට පත්වෙන පරිදි විමර්ශනයක් පවතිනවාද ? යන ප්‍රශ්නය තමන්ගේ සිතේ තිබෙන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කදිනල්වරයා…

Related posts

රාජ්‍ය සේවක මූලික වැටුප 2500කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

සමාජ ජාලා අවහිරයි…

colombotoday

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

colombotoday

විජිතට ටිරාන්ගෙන් පිළිතුරු

Admin

මුජුබර් රහුමාන් ඇදපු අන්චියෙන් ඥානසාර හිමි නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday