Colombo Today Local News

අධිකරණ නියෝගයෙන්ද නොසැලෙයි. භූමිදානය ඉල්ලා මුස්ලිම් මැති ඇමතිවරු යලිත් සෞඛ්‍ය ඇමති හමුවෙයි.

කොරෝනා ආසාධිත මුස්ලිම් මරණ භූමිදානය කිරීමට අවසර ඉල්ලා අද (2) මුස්ලිම් මැති ඇමතිවරු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහතිමිය හමුවක් යොදාගෙන ඇති බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

අදාහනයට එරෙහිව පාර්ශව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් ඊයේ (1) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයකි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසුව වුවද රටේ නීතියට ගරු නොකරමින් දිගින් දිගටම තම මුදල්, තනතුරු හා වරප්‍රසාද යොදවමින් භූමිදානය ඉල්ලා නූගතුන් සේ මුස්ලිම් මැති ඇමතිවරු හැසිරෙමින් සිටින ආකාරයක් මේ වනවිට නිරීක්ෂණය වේ.

Related posts

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

colombotoday

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday

බොදු බල සේනා බලන්ගොඩ බොදු සමුළුව හෙට – සජීවී විකාශය Colombo Today අඩවියෙන්

colombotoday

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ 88 ක් අත්අඩංගුවේ

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin