Colombo Today Local News

සුළි කුණාටුවේ අවදානමෙන් නැගෙනහිර පාසල් දින 3ක් වසා දැමීමට තීරණයක්

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (02) සිට ලබන සිකුරාදා (04) දක්වා වසාදැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (01)දින පෙරවරුවේ පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩුපීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇති බැවින් ඉන් පළාතේ ජනතාවට බලපෑමක් ඇති විය හැකි බැවින් මෙම තීරණය ගැනීමට ආණ්ඩුකාරවරිය කටයුතු කර ඇත.

යම් ලෙසකින් ඉන් පීඩාවට පත් වන ජනතාවගේ අවතැන් කඳවුරු ලෙස පාසල් භාවතා කිරීමට සිදුවීම මීට හේතුවක් බව ද ඇය සඳහන් කර තිබේ.

Related posts

නඩුවකට අදාළ ගිනි අවියක් විකිණීමට තැත් කළ බදුල්ල මහෙස්ත්‍රා අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

කරාටේ ශූරයාට මරු කැදවූ පාතාල ලොකූ මෙන්න!

colombotoday

මහ වැස්සේ පොල් පෝලිමේ

Admin

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

colombotoday

විසුරුවා හැරි පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි සජිත් ජනපතිගෙන් ඉල්ලයි !

colombotoday