Covid 19

කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පැන ගොස් කොළඹ වරායේ සැගවෙයි.

කොරෝනා ආසාදිත යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යාමට නියමිතව සිටි වරාය සේවකයන් දෙදෙනෙක් නිවෙස්වලින් පැනගොස් වරාය පරිශ‍්‍රයේ සැඟවී සිට තිබේ.

ඔවුන් එහිදී සොයාගත් පසු නැවතත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර ඔවුන් දෙදෙනා ද වන බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යන තෙක් නිවෙස් වල ආරක්ෂිතව රඳවනු ලැබ සිටියදී ඔවුන් මෙසේ පැන ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.

Related posts

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

colombotoday

වත්තලට – ජාඇලට පොලිස් ඇදිරි නීතිය

colombotoday

කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළට

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

කහවත්ත මුලීක රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11කට කොවිඩ්

colombotoday

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

colombotoday