Colombo Today Local News

‍ලොව පුරා ත්‍රස්ත තර්ජණ: කටුනායක ගුවන්තොටේත් ආරක්ෂාව තර කරයි

katunayake airport

ලොව පුරාම එල්ල වී ඇති ත්‍රස්‌ත තර්ජන හමුවේ බණ්‌ඩාරනායක ගුවන්තොටුපළේ ද ආරක්‍ෂාව තර කිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ලන්කන් හා මිහින් එයාර් ගුවන් යානාවලත් ආරක්‍ෂක පියවර ගැන වඩා සැලකිලිමත් වන ලෙස ද සිවිල් ගුවන් සේවා අධිකාරිය උපදෙස්‌ ලබා දී ඇත.

නව ආරක්‍ෂක වැඩපිළිවෙළ යටතේ මගීන් පරීක්‍ෂා කිරීම වඩා විධිමත් කෙරෙනු ඇත.

ලොව පුරා උද්ගතව ඇති ත්‍රස්‌ත තර්ජන හමුවේ මෙරට ගුවන්තොටුපළවල ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එම්. සී. නිමලසිරි මහතා ප්‍රකාශ කර ඇත.

-චතුර පමුණුව

Related posts

කුඩු සලිඳු අතුරුදහන්

Admin

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද…

colombotoday

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක්

Admin

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin

ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහා වන බදු ඉහළට

colombotoday

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

colombotoday