Covid 19

කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 දෙනකුගෙන් 53 ක⁣ට කොවිඩ්

කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරුකරගෙන තිබේ.

කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී මොවුන් 93 දෙනොගෙන් 53 දෙනකුටම වෛරසය ආසානය වී ඇති බවට ඊයේ ( 24) දින තහවුරු කරගෙන ඇත.

එම පුද්ගලයින්ගෙන් 9 දෙනකු බිංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අනෙකුත් 44 දෙනා වෙනත් රෝහල් සඳහා යොමු කිරීමටද කටයුතු සුදානම් කර තිබේ.

සෙසු පිරිස ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයිද සෞඛ්‍ය ආරංචිමාර්ග කියයි.

-ලංකාදීප-

Related posts

මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 5480ක්

colombotoday

95,550කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්

colombotoday

තබ්ලික් ජමාත් නිසා පකිස්තානයත් අබ්ලික්. අතිවිශාල රැස්වීමක් පවත්වලා. ඉස්ලාම් දේශකයන් 40 කටත් කොරෝනා

colombotoday

කෝවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනයට

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 38ක්

colombotoday

හකීම් සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරු 10 ක් හඳුනා ගනී.

colombotoday