Covid 19

කොළඹ නාගරික සීමාවෙන් කොරෝනා ආසාදිතයින් 109 ක්

කොළඹ නාගරික සීමාවෙන් අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 109 දෙනෙකු හඳුනා ගත් බව කොළඹ මහනගර සභාව පවසයි.
එහි වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ, ඊයේ(15) දිනයේ නාගරික සීමාවේ පී.සී.ආර් පරීක්ෂණ 1000 ක් කළ බවයි.

ඉන් පී.සී.ආර් පරීක්ෂණ 400 ක ප්‍රතිඵල මේ වනවිට ලැබී තිබේ.

ඒ අනුව වාර්තා වූ ආසාදිතයින් 109 දෙනා බ්ලුමැන්ඩල් හා අලුත්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් බව කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළා ය.

Related posts

මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හදුනා ගනී

Admin

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් හමු වෙයි

colombotoday

පාර්ලිමේන්තු ගිය ප්‍රධාන පුවත්පතක තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි

colombotoday

තවත් කොරෝනා මරණ දෙකක්

colombotoday