Covid 19

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සියය ඉක්මයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට බන්ධනාගාර රැඳවියන් 107 දෙනෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ආසාදිත වූ රැඳවියන් අතර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 90 දෙනෙකු සහ පිරිමි රැඳවියන් 10 දෙනෙකු සිටින බව සඳහන් වේ.

තවත් පිරිමි රැඳවියන් 7 දෙනෙකු පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් හඳුනාගෙන තිබේ.

Related posts

කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19ක් නිරෝධායනයට

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 782ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 257ක් වාර්තා වෙයි.

colombotoday

ආදිවාසි නායක පවුලේ කිහිප දෙනකුට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday