Covid 19

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනා

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

එහි සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් එම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

වෙන්නප්පුව පොලිසියේ 16කට සහ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොවිඩ්.

colombotoday

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday

මංගල උත්සවයකට ගිය 19කට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 2,420ක්

colombotoday

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday