Colombo Today Local News

සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර

මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට අවසර ලබා දී ඇත.

ඒ අනුව බන්ධනාගාර අධිකාරිගේ අවසර ලබාගෙන මඩකලපුව දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමට ඔහුට සහභාගිවිය හැකි බවට විනිසුරු ටී සිසෛදාසන් මහතා පැවසීය.

සිවනේසතුරයි මහතා මඩකලපුව දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවීමට අනුමැතිය ඉල්ලා ගොනුකරන ලද නඩුව මඩකලපුව මහාධිකරණයේ අද (02)දින විභාගයට ගන්නා ලදි. ඒ මහතා දැඩි ආරක්ෂක රැකවරණ මැද අධිකරණයට කැදවන ලදි.

Related posts

පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි. නොවැම්බර් 23 තෙක් කල්තැබෙයි.

colombotoday

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

වඳ දොස්තර CID භාරයට !

colombotoday

සුපර් ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම අද | ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ

colombotoday

නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්… (Video)

colombotoday

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

colombotoday