Covid 19

මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය 27 හැවරිදි තරුණයා කොරෝනා ආසාදනය වීමෙන් මියගිය බව තහවුරු වී තිබෙනවා.

අදාළ තරුණයා සියදිවි නසාගෙන ඇති අතර පසුව කරන ලස PCR පරීක්ෂණයේ දී ඔහු කොරෝනා අසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව මෙරට වාර්තා වන 22 වන කොරෝනා මරණය මෙය බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Related posts

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

Pfizer එන්නත් පළමු මාත්‍රා තොගය දිවයිනට…

colombotoday

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන් – සෞඛ්‍ය ඇමතිනී

colombotoday

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්ට කොවිඩ්

colombotoday