World

ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් රථයකට වෙඩි – පොලිසියේ දෙකක් මරුට

හදුනා නොගත් අයුධ සන්නද්ද පුද්ගලයකු විසින් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් කාරයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මෙහිදී පොලිස් කාරයේ ගමන්කරමින් සිටි නිලධාරීන් දෙදෙනාම මියගොස් ඇති අතර රුසියානු ආරක්‍ෂක අංශ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

56616d44c36188742f8b4580

Related posts

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

Admin

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

කොවිඩ් පතුරනවයි කියමින් බල්ලෝ මරලා

colombotoday

හිටපු ජනපතිගේ ආර්යාව අත්අඩංගුවට…

colombotoday

පලස්තීනයෙන් රොකට් දහසක් – ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර සියයක්. | ඊශ්‍රායල් පලස්තීන යුද්ධය දරුණු අතට

colombotoday

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday