Colombo Today Local News

කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරායේ සියළු සේවකයන් අවදානමක

කොළඹ වරාය නැව් තටාකාංගණයේ තවත් සේවකයන් එකොලොස් දෙනෙක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මීට පෙර එම එහි කොරෝනා ආසාදිතයන් පස් දෙනකු වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වන විට එම තටාකංගනයෙන් ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

මේ තත්වය මත කොළඹ වරායේ සියළු සේවකයන් කොරෝනා අවදානමකින් ඇතැයි වරාය වෘත්තිය සමිති කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ නැවු තටාකාංගනය ඇතුළු සියළු සේවකයන් වරායට පිවිසෙන්නේ එකම දොරටුවකින් බවයි.

නමුත් වරාය සභාපතිවරයා පවසන්නේ කොරෝනා ව්‍යාප්තියක් ඇති නොවන පරිදි වරාය මෙහෙයුම් සෞඛ්‍යාරක්‍ෂිතව සිදු කරන බවය.

Related posts

’’රංජිත් මට බැල්ලි කිව්වා’’ – මන්ත්‍රීනී ඩයනා කියයි

Admin

තංගල්ලේ වෙඩි තැබීමක්

Admin

විකට නළු බන්දුට ඉතාලියේ තනතුරක්

colombotoday

හමුදාවට අපහාස කළ මහඇමතිව නාවික කදවුරකට ගෙන්වාගනී.. සුපිරි සංග්‍රහයකුත් දෙයි

colombotoday

පුහුණු ගුවන් හමුදා යානයක් කඩා වැටේ – නියමුවා මරුට

colombotoday

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

colombotoday