Colombo Today Local News

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් කොටුව අධිකරණයට රැගෙන එයි

අද (19) උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා අධිකරණයට රැගෙන විත් තිබේ.

අද අලුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක දී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැණුනි.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

Related posts

ලක්ෂ 70ක හෙරොයින් සමග පාකිස්ථානුවෙක් අල්ලයි

colombotoday

ආපහු දේශපාලනේට ආවේ ජනතා ආයාචනය නිසයි

Admin

ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

පාතාලයකු මරන්න මැගසින් හිරගෙදරට ගෙනා සයනයිඩ් කුප්පියක් සහ සිරින්ජරයක් හසුවේ

colombotoday

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin

සංවිධානාත්මක අපරාධකරුවෙක් STF වෙඩි පහරකින් ජීවිතක්ශයට

Admin