Colombo Today Local News

පොඩි ලැසී යලි රිමාන්ඩ්

සංවිධානාත්මක පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන ජනිත් මධුශංක නොහොත් “පොඩි ලැසී” ඔක්තෝබර් 16 දක්වා නැවතත් රිමාන්ඩ් කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝගකර තිබේ.

ජනපති, ආරක්ෂක ලේකම් සහ බන්ධනාගාර නිලධාරීන්ට තර්ජන එල්ල කළේ යැයි ඔහු චෝදනා ලබා සිටී.

Related posts

ගල්නෑව, නෑගම මොහිදීන් ජුම්මා පල්ලියේ නබි නායක ජන්ම දිනය සැමරීමට අන්තවාදීන්ගෙන් බාදා

colombotoday

සිංහරාජයෙන් මතුවූ හඳුනානොගත් අමුතු සතා (PHOTO)

colombotoday

කෝටි ගණනක කොල්ලයක්… සෞදි හජ් කෝටාවට ඇමති හලීම් විදී…

colombotoday

සුජිත් මුතුකුමාරණ සන්ධානයෙන් නෙරපීම නීතීයට පටහැනි

colombotoday

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

Admin

රට පාලනය කරන්නේ ආණ්ඩුවද? පාතාලයද? – ඤාණසාර හිමි

colombotoday