Colombo Today Local News

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අධිකරණය හමුවට

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ “MT නිව් ඩයමන්ඩ්” නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 17 වන දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නොතීසි නිකුත් කරමින් කපිතාන්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැන්වීය.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබුණි.

Related posts

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලය

colombotoday

බන්ධනාගාර නියාමක හෙරොයින් එක්ක මාට්ටු

Admin

ඇමති චම්පික “මව්බිමට” එරෙහිව දැමූ නඩුව හකුලා ගනියි

colombotoday

බාල වයස්කාර දියණීය දුෂණය කළ යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවම්

Admin

“කොත්මළේ මහාසෑය භාරකාර මණ්ඩලයක් යටතට පවරා ගන්නවා“ – ඇමති නවීන්

colombotoday

අඟුලාන හුදෙකලා කරයි

colombotoday