Colombo Today Local News

20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක් – මුස්ලිම් කොංග්‍රසය කියයි

විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී මෙරට ප්‍රධාන ජන වර්ගයක් වන මුස්ලිම් ජාතිය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන තම පක්ෂයේ මතය විමසීමක් සිදු කළේ නැතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් නිසාන් කාරියප්පර් මහතා සඳහන් කරන්නේ දැනට සකස් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කරුණු වලට තම පක්ෂයට එකඟ වීමට හැකියාවක් නැති බවයි.

එමෙන්ම මෙම පනත් කෙටුම්පතට විරුද්ධව තම පක්ෂය අධිකරණ යාමට බලාපොරොත්තු වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ඔමික්‍රෝන් ප්‍රභේදය සුළු කොට තකන්න එපා.. WHO අනතුරු අඟවයි

colombotoday

යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් !

colombotoday

හිටපු මන්ත්‍රී කාදර් මස්තාන් ස්වයං නිරෝධනයට

colombotoday

එජාප හිටපු ඇමැති රවී කරුණානායක පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට

colombotoday

කහ උණ ට එන්නත් 2000ක් මේ සතියේ දී දිවයිනට

Admin

ලංගමට නව සභාපතිවරයෙක්

Admin