World

නයිජීරියාවේ පිපිරීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියයි

මධ්‍යම නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරායාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්ධන ප්‍රවාහන කරමින් තිබූ ටැංකියක තිරිංග අක්‍රීයවිම හේතුවෙන් මාර්ගය හරහා ගමන් කර තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් මියගිය පුද්ගලයින් අතර පෙර පාසල් සිසුන් ඇතුළු සිසුන් කිහිප දෙනෙකු ද වන බව සඳහන්ය.

මියගිය පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකුම හඳුනාගැනිමට නොහැකි ආකාරයෙන් පිළිස්සී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Related posts

ISIS කාර් බෝම්බ ප්‍රහාරයකින් සිරියාවේ 60 ක් මරුට – 80 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

colombotoday

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

colombotoday

පකිස්තානයේ භූ කම්පනයකින් 20ක් මරුට

colombotoday

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

colombotoday

බෙලරුසියානු විපක්ෂ නායකයා වසර 18ක සිරදඬුවම් ලබයි

colombotoday

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට…

colombotoday