Colombo Today Local News

LTTE සාමාජික තිලීපන් සිහිකරන්න ගිය සිවාජලිංගම් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජලිංගම් යාපනය කෝපායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.

ඊට හේතුව වී ඇත්තේ උපවාසයකදී මියගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන්.

Related posts

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

“අපට විරුද්ධ හැම එකෙක්ම මරණව.. මුලින්ම මරන්නේ අපෙන් ගිය උන්” චම්පික කියලා?

colombotoday

ජනපති තවත් පොරොන්දුවක් ඊයේ කඩ කරලා !

colombotoday

සුළු සිදුවීම්වලින් මුස්ලිම් ජනතාව අන්තවාදය කරා තල්ලුවිය හැකියි – හකීම් අනතුරු අගවයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday

කිහිපදෙනෙක් එක්ව 24 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර‍යි

Admin