Colombo Today Local News

මැඩිල්ලේ හිමිට එරෙහිව අලි සබ්‍රි ලබාගත් වාරණ නියෝගය ගැන තීන්දුව අනිද්දා

පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට එරෙහිව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි ලාබගෙන ඇති වාරණ නියෝගයට එරෙහිව ඒ හිමියන්ගේ පාර්ශවය විසින් ගොනුකළ විරෝධතා සලකා බලා ඒ පිළිබඳව තීන්දුව 15 අඟහරුවාදා ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.

නීතිඥ ක්‍රිෂාන්ත නිස්සංක සමග නීතිඥ චානක අබේවික්‍රම යන මහත්වරුන් පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි වෙනුවෙන් අධිකරණයේ කරුණු දක්වන ලදි.

Related posts

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

colombotoday

හාල් ගෙන්නන්න දෙන්නෙත් නෑ – මිල වැඩි කරන්න දෙන්නෙත් නෑ – ඇමති බන්දුල අමාරුවේ වැටෙයි.

colombotoday

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියා පාස්කු කොමිසමට

colombotoday

අපි රිලවු අල්ලලා රන්දෙණිගල දූපතකට ගිහින් දානවා

Admin

පිංවල සුදු නෝනාගේ තිසරපට අස්සේ කුඩු

colombotoday