Colombo Today Local News

හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්න – විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි

හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ ගන්නා යුගය අවසන් කිරීමට කටයුතු කරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ 09 වන සැසිය ආරම්භයේදී වීරවංශ මහතා නව කතානායකවරයාට සුබ පතමින් මෙම ඉල්ලීම කළේය.

කතානායක හා පාර්ලිමේන්තුව ගැන පැවති අශෝභන මතකය අවසන් කර පාර්ලිමේන්තුව සහ කථානායක ධුරය ජනතා ගෞරවයට ලක් වන තත්ත්වයකට ගොඩනැගීමට ධෛර්ය ශක්තිය පතන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

Related posts

ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !

colombotoday

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

මේ රජයට ජාත්‍යන්තර සබඳතා ගැන වියත් දැනුමක් නැහැ

colombotoday

අංක වෙනස් වෙයි – පොලීසියෙන් දැනුම්දීමක්

Admin

රටපුරා පන්සල්වලට බෝම්බ ගැසීමට සැලසුම් කළ අන්තවාදීන් 50ක් ගැන හෙළිවෙයි…

colombotoday