Colombo Today Local News

සියලු විශ්වවිද‍්‍යාල අද සිට යළි විවෘතයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු සියලු විශ්වවිද‍්‍යාල අද (17) දිනයේ සිට යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සමාන්‍ය පරිදි විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අගෝස්තු 19 වන දින ආරම්භ වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය දැනුම් දී ඇත.

ඒ අනුව නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් අගෝස්තු 18 වන දින පස්වරු 5ට පෙර නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බවත් එම ඒකකය දැනුම් දෙයි.

Related posts

ශ්‍රී ලාංකික අපි මියන්මාර් බෞද්ධ ජනතාව සමගයි !

colombotoday

සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක කිරීමේ තීරණයක් තවම ගෙන නැහැ – අජිත් රෝහණ

colombotoday

සිංහල ජනතාවට උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමට විරෝධය පළ කරමින් හර්තාල් ව්‍යාපාරයක්

Admin

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

Admin

අගමැතිතුමනි මාව දුර්වල කරන්න එපා.. හොරු අල්ලන්න මට ශක්තිය දෙන්න (Video)

colombotoday

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday