Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිත ගණන ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (09) දිනයේ අලුතින් හඳුනාගැණුනු ආසාදිතයින් තිදෙනා ද සමගයි.

ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියා වේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් දෙදෙනෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් ගණන 254 කි.

සුවය ලැබූ රෝගීන් 2579 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

Related posts

පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක්

Admin

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday

කොවිඩ් රෝගීන් 1,225ක්

colombotoday

විදේශ මුදල් ලංකාවට එවන්න අලුත් ගනුදෙනු ක්‍රමවේදයක්

colombotoday

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු දෙදෙනෙකු අල්ලස් චෝදනාවලින් නිදහස්..

colombotoday

සාපෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවෙයි

colombotoday