Colombo Today Local News

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

බොරැල්ල පොලිස් වසමේ රුහුණු කලා මාවතේ දී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 450ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය වසය අවුරුදු 52ක් වු බොරැල්ල ප්‍රදේ‍ශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.

මේ අතර ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී ද හෙරොයින් මිලිග්‍රෑම් 02යි ග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය වයස අවුරුදු 55ක් වු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඔවුන් අද (09) දින අ‍ධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

රවීගේ සැක සහිත ගනුදෙණුවක් ! කබීර් හෂීම්ගේ විරෝධය

colombotoday

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin

මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන බලාගාරයක්…

colombotoday

මාවනැල්ල ප්‍රා ස සභාපති ධුරයෙන් පන්නයි

Admin

අද රාත්‍රියේ සිට රට පුරා හදිසි නීතිය !

colombotoday

පාසැල් එන සදුදා සිට විවෘතයි

colombotoday