දැනට ලැබී ඇති ප්රථිපල අනුව අලියා ලකුණින් තරඟ කළ එක්සත් ජාතික පක්ෂයට දිවයිනෙන් එක් ආසනයක්වත් නොලැබෙන තත්වයක් පෙන්නුම් කර ඇති බව දේශපාලන විචාරකයන් පවසනවා.
ජාතික ලැයිස්තුවෙන් මන්ත්රී ධූරයක් හෝ මන්ත්රී ධූර දෙකක් එක්සත් ජාතික පක්ෂයට හිමිවනු ඇති බවට අපේක්ෂා කෙරේ.