Colombo Today Local NewsCovid 19

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි එක් අයෙක් ඒ අතර වෙති.

ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2838 දක්වා ඉහළ ගොස් ඇත.

රෝගීන් 13 දෙනෙකු අද (05)දින සුවය ලැබීමත් සමග, සුවය ලැබූ සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව තවත් රෝගීන් 290 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

නන්දලාල්ගෙන් අනතුරු ඇගවීමක්

Admin

නැගෙනහිර මුහුදෙන් සර්පයන් ගොඩගැසීමට හේතුව “නාරා” කියයි !

colombotoday

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

colombotoday

මෛත‍්‍රී – මහින්ද කුමන්ත‍්‍රණය අපි උපන් ගෙයිම පරාජය කළා – අනුර කුමාර දිසානායක

colombotoday

කථානායක මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් කරයි

Admin

හන්තාන රක්‍ෂිතයේ තවත් අක්කර තුන්දහසක් විනාශයි. බලධාරීන්, නිලධාරීන්, ප‍්‍රභූන් අතින් විනාශ වෙන ජාතික උරුම

colombotoday