Colombo Today Local News

කොළඹ එජාප මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක්

කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයකට ඊයේ (02)දින සවස ප්‍රහාරයක් එල්ලවී ඇත.

මෙලෙස ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂකයෙක් වන ටයිටස් පෙරේරාගේ කාර්යාලයටයි. මෙම ප්‍රහාරයෙන් එම අපේක්ෂකයාගේ බිරිඳ සහ ආධාරකරුවෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

එලෙස තුවාල ලැබූ පුද්ගලයන් ගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ රෝහලට ගොස් තිබේ.

Related posts

නිධන් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday

ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නැහැ – මහවැලි අධිකාරිය

Admin

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

Admin

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

colombotoday

සංචරණ ඇදිරි නීතිය කඩමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන් සමරයි

colombotoday