Colombo Today Local News

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

ජනතාව අතර බෙදීම් ඇති කරන දේශපාලනයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව එම පක්ෂයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවර මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් ඊයේ (23)දින මඩකලපුව නගරයේ දී පැවැත්වුණි. එම ජනහමුවට රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට සිය පක්ෂයෙන් ඉඩක් ලබා නොදෙන බවත් සියලු ජාතීන් එක් කරගත් සංවර්ධන වැඩපිළිවෙලකට රට රැගෙන යාමට සිය පක්ෂයට හැකියාව ඇති බව ද එහිදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

නුවරඑළියටත් විශ්වවිද්‍යාලයක්

Admin

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

colombotoday

මන්ත්‍රී සාලින්ද දිසානායකගේ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

colombotoday

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

colombotoday

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

මන්නාරමේ පිපිරීමක්

colombotoday