Colombo Today Local News

කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා අල්ලයි

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී“ අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසි පැවසුවේ, ඔහුගේ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 42.8ක මුදලක් ඇති බවය.

Related posts

“අර‍ ලේ” “මේ ලේ” කියන උන් පිරිසක් මොලේ ඇති නායකයන් දෙදෙනාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හදනවා – සජිත්

colombotoday

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Admin

ආන්දෝලනාත්මක හෙළිදරව්වකට අර්ජුන සූදානමින්…

colombotoday

රජයේ ආදායම බිලියන 141යි වියදම බිලියන 154යි.

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට සැලසුම්

colombotoday

චූඩා මාණික්‍ය කියන්නේ නිකං පළිගුවක්… ඒක බිම තියෙද්දී පෝලිං ගහල වදිනව – එජාප මන්ත්‍රී අශෝක් අබේසිංහ

colombotoday