Colombo Today Local News

පුද්ගලික සමාගමෙන් කෝටි 50 ගත්ත අමාත්‍යවරයා

චම්පික රණවක,රවී කරුණානායක, රන්ජිත් සියඹලාපිටිය යන තිදෙනා අතරින් කෝටි 50 ක් ගත්ත අමාත්‍යවරයා රන්ජිත් සියඹලාපිටිය බවට සැකයක් පවතින බවත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා පවසනවා.

කෝටි 50 තමන් හොරකම් කලේ නැත්නම් නැති බව පවසන ලෙස ඇමතිවරු තිදෙනාටම ප්‍රසිද්ධ අභියෝගයක් කරන බව ද ඒ මහතා පැවසීය.

Related posts

ඔක්සිජන් සතිපතා ආනයනය කිරීමට අනුමැතිය

colombotoday

විශ්ව බුද්ධි යළි වැඩ අල්ලයි

Admin

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

Admin

අප්‍රිකානු ජනතාවගෙන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටි

Admin

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට !!

colombotoday