Colombo Today Local News

අමිල හිමි හැලෙයි… සෝභිත හිමිගේ තැන ගිහියෙකුට

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු තනතුරට මහාචාර්ය සරත් විජේසූරිය මහතා පත්කර තිබේ.

ඊයේ පැවති එම සංවිධානයේ රැස්වීමකදී අදාල පත්වීම සිදු කර ඇති අතර එම එහි අනුශාසක ලෙස ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්ද, අනුශාසකවරුන් ලෙස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ වත්මන් විහාරාධිපති උඩුකලකන්දේ අරියනන්ද හිමියන් සහ රිච් සෙල්ටන් පියතුමා පත්කර ඇත.

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු තනතුරට දඹර අමිල හිමියන්ගේ නමද යෝජනා වී තිබිණි. එම තනතුර භාර ගැනීමට තමන් කැ‍මැත්තෙන් සිටිනා බවද එම හිමියෝ මීට පෙර සදහන් කර සිටියහ.

Related posts

ජවිපෙ මැයි රැළිය යාපනේ සැමරීමට යයි

colombotoday

මහින්ද අමරවීර අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

වැට් බද්දට සංශෝධනයක්.. පුංචි සහනයක් දෙන්න තීරණය වෙයි

colombotoday

ජනපතිගේ සර්වපාක්ෂික සමුළුවට සජබත් එයි

Admin

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin