Colombo Today Local News

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවාදීමේ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය අවුලයි.. ඉන්දියාව කැලඹෙයි

2011 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේ දී තරග පාවාදීමක් සිදු වී ඇති බවට එල්ල වූ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය විසින් දැඩි අවධානය යොමු කර ඇත.

විශේෂයෙන් ඉන්දියානු පකිස්තාන හා එංගලන්න මාධ්‍ය විසින් මේ ගැන වැඩි වශවෙන් ප‍්‍රශ්න කරමින් ඇත.

මේ හේතුවෙන් ඉන්දීය ක‍්‍රිකට් බලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෑතකදී කියා සිටියේ අදාළ අවසන් මහා තරගය තරඟ පාවා දීමක් සිදු කර ඇති බවට පිළිගත හැකි ප්‍රමාණය තොරතුරු තමන් සතුව ඇති බවයි.

නමුත් ඒ සඳහා ක්‍රීඩකයන් සම්බන්ධ බවක් තමන් නොකියන බව ද ඔහු සඳහන් කළේය.

Related posts

2020 මම විශ්‍රාම යන්නෙ නෑ… තව කරන්න වැඩ හුගක් තියනවා – ජනපති (VIDEO)

colombotoday

“කුරුන්දි විහාර වංසය” එළිදැක් වෙයි

Admin

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin

එක්නැලිගොඩ බිරියට බැණ තර්ජණය කළැයි ඥාණසාර හිමි උසාවියෙන් වරදකරු කරයි !

colombotoday

පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණ

colombotoday

TNL විකාශනාගාරය සීල් තැබූ හේතුව හෙළි වෙයි

colombotoday