Colombo Today Local News

ඇමැති ඩිලාන් පෙරේරා රජයේ මුදල් කෝටි 14ක් කාබාසිනියා කරලා

dilanp

ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රචාරණ දැන්වීම්වලට යැයි පවසමින් රුපියල් කෝටි 14 කට ආසන්න මුදලක් එවක විදේශ රැකියා අමාත්‍ය ලෙස සිටි වත්මන් ආණ්ඩුවේ මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා අයුතු ලෙස ලබාගන ඇතිබව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි..

ඇය මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කල විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

මීට අමතරව පාගමනක් වෙනුවෙන් රුපියල් 91 ලක්ෂයකට ආසන්න මුදලක්ද, පිංකම් සදහා රුපියල් ලක්ෂ 35 කට ආසන්න මුදලක්ද, ගොඩනැගිලි බදු ගෙවීම් සදහා රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක්ද විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් වැය කර ඇතැයි තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළාය.

Related posts

පුත්තලමේ නිවසකට කඩා වැදුණු පිරිසක් පහර දි නිවැසියෙකු මරා දමලා.

colombotoday

දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ.

colombotoday

ජනපතිවරණය වෙනුවෙන් චමල් ඇප තැන්පත් කරයි !

colombotoday

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

colombotoday