Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

උලමා සභාව වහබ්වාදයට අනුව ෆත්වා නිකුත් කරලා. ඥානසාර හිමි කොමිසමට හෙළිකරයි. අහිංසකයින් ලෙස රඟන උලමාගේ හෙළුව.

වහබ්වාදයට අනුව කාන්තාවන් සම්පුර්ණයෙන් මුහුණ වැසිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් වියතුන් යැයි කියා ගන්නා ශ්‍රී ලංකා ජමයතුල් උලමා සංවිධානය සම්පුර්ණයෙන්ම කාන්තාවන් ගේ ශරීරය වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතු බවට “ෆත්වා” නිකුත් කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ දී විශේෂ හෙළිදරව්වක් කර සිටියා.

උලමා සභාව විසින් නිකුත් කර ඇති “ෆත්වා” ව තවමත් www.acju.lk වෙබ් අඩවියේ පළකර තිබෙන අතර මෙම හෙළිදරව්වෙන් පසුව එය බොහෝ දුරට ඉවත් කිරීමට හැකියාව ඇත. මීට ඉහතදී උලමා සංවිධානය බොහෝ තොරතුරු එලෙස ඉවත් කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ එම “ෆත්වා” ව සලකුණු කිරීමට සභාපති විනිසුරු තුමා නියෝග කරන ලදි.

උලමා සංවිධානය වෙබ් අඩවියේ පළකර ඇති එම “ෆත්වා” ව…

Related posts

“මේ ආණ්ඩුව වැඩක් නෑ.. අළුත් ආණ්ඩුවක් ඕන.. ජාතිවාදීන්ට යළි බලය ගන්න දෙන්නෑ“ -අනුර දිසානායක

colombotoday

ත්‍රස්තවාදය පැරදූ හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව නැවත ලබා දෙන්නයි මහා නාහිමියෝ ජනපතිට ලියයි

colombotoday

හැඳුනුම්පත නැති නිසා තාප්පයෙන් පැන උසාවි ගිහිල්ලා! සැකකරු නමගිය හොරෙක්‌!!

colombotoday

ඇඹිලිපිටියේදී පාසල් සිසුවියක් පැහැරගෙන

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday