Colombo Today Local News

වත්මන් ආණ්ඩුව කිසිදු ආකාරයකින් සහල් මාපියාවට යටවී නැහැ- බන්දුල

වත්මන් ආණ්ඩුව කිසිදු ආකාරයකින් සහල් මාපියාවට යටවී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජය සහල් ව්‍යාපාරිකයින් සමඟ පැමිණි එකඟතාවකට අනුව සහල් මිල ඉහල නැංවිමට වත්මන් ආණ්ඩුවට සිදුව ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28)දින පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සහල් අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධමහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්

Admin

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday

ශ්‍රී ලංකාවත් අවධානමේ… උපදෙස් පිළනොපැද්දොත් අපේ නගරත් වහන්න වෙයි !

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday