Colombo Today Local News

කොරෝනා වෛරසය ආසාදිතයින් 1045 ක් දක්වා ඉහලට

අද පස්වරු 6.00 වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙක් වාර්තා වී ඇති අතර කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි

අද දින වාර්තා වූ රෝගීන් අතර 15 දෙනෙකු ඉකුත්දා ඩුබායි සිට මෙරටට පමණි පිරිස් වන අතර අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වේ. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවයි වාර්තා වන්නේ

මේ වන විට සුවය ලැබූ රෝගීන් 604 දෙනෙක් රෝහල් වලින් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 432ක් වේ.

Related posts

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

දීකිරට බළලුන්ගෙන් සාක්කි.. “චාවකච්චේරි බෝම්බ දකුණේ වැඩක්.. උතුරේ කොහෙද කොටි” – සිවාජිලිංගම්

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday

දේවානි ආරක්ෂා කරන්න මම සෑම විටම ඉදිරිපත් වෙනවා.. – පරිසර ඇමැති කියයි

colombotoday

දකුණේ පාසල් 6ක් හෙට විවෘත වෙන්නේ නෑ

colombotoday

අයවැයෙන් විදුලි වාහන අඩුවෙනවා කීම මුලාවක්.. ඇත්තටම වෙන දේ මෙන්න !

colombotoday