Colombo Today Local News

හෙට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි CID හිටපු අධ්‍යක්ෂ ශානිට සිතාසි

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ.

දේශපාලන පළිගැනීමක් මත තමන් වැඩ තහනමකට ලක්වූ බව පවසමින් සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහ මහතා විසින් කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබුණි.ඊට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙට(22)දින ජනපති කොමිසම හමුවේ පෙනි සිටින ලෙස ශානි අබේසේකර මහතාට දැනුම් දී තිබේ.

Related posts

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday

“තිස් අවුරුද්දක් සමස්ථ රණවිරුවන් කළ කැප කිරීමට සමාන කැපකිරීමක් රට වෙනුවෙන් මාත් කරමින් ඉන්නවා” -ජනපති

colombotoday

රවීගේ මුදල් ඇමතිකම චම්පිකට !!

colombotoday

හිටපු ජනපති ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාවක්

colombotoday

යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ.

colombotoday

රිෂාඩ් යළි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday