Colombo Today Local News

ජාතික රණවිරු අනුස්මරණ සැමරුමට සමගාමීව නිලධාරින් 177 දෙනෙකුට උසස්විම්

11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුමට සමගාමීව යුධ හමුදා නිලධාරින් 177 දෙනෙකුට උසස්විම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත මෙම උසස්විම් ලැබූ පිරිස අතරට මේජර් ජෙනරාල්වරුන් 05 දෙනෙකු ද අයත් වන බව යුධ හමුදාව සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසල විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදින් පිරිසකට එරෙහිව නැගී සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ද මේජර් ජෙනරාල් ධුරයට උසස් කර තිබේ.

Related posts

තිස් වසරක යුධ ජයග්‍රහනයට වඩා අනුරගේ ජයග්‍රහනය විශිෂ්ඨයි

Admin

සති දෙකකින් මිලියන 500ක් ගෙවනු – එන්තර වාසිය ෆොන්සේකාගේ නිවසට

colombotoday

මහ වැස්සේ පොල් පෝලිමේ

Admin

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

Admin

යහපාලන නඩුවකින් ඥානසාර හිමියන් නිදහස්

Admin

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

colombotoday