Colombo Today Local News

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

ඊයේ (16) දින පෙරවරුවේ සාක්ෂි ලබා දුන්නේ එවකට කටාන පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද නවරත්න මහතායි.

කටුවපිටිය දේවස්ථානයේ සිදු වූ පිපිරීමට අදාළව මෙහිදී සාක්ෂි විමසූ අතර ඔහු පැවසූවේ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය තමාට අප්‍රේල් 13 වැනිදා රාත්‍රියේ ෆැක්ස් මාර්ගයෙන් ලැබුණු බවත් එය පොලිස් උපදේශන පන්ති සදහා යොමු කළ බව ද සාක්ෂිකරු කියා සිටියේය.

පාස්කු දිනට පෙර දින රාත්‍රියේ දේවස්ථානය ආශ්‍රිතව පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කළ නමුත්, 21වැනිදා උදෑසනද පූජාවක් ඇති බවට තමා දැනුවත්ව සිටියේ නැතැයි සාක්ෂි ලබා දෙමින් නවරත්න මහතා ප්‍රකාශ කළේය.

Related posts

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට…

colombotoday

දප්පුල ද ලිවේරා ගේ තැනට සංජය රාජරත්නම් ගේ නම අනුමැතියට යවයි.

colombotoday

සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කුණු කන්ද කඩා වැටුණා.. සිදුවූ ඛේදවාචකය ගැන කණගාටුයි

colombotoday

පියා දුන් දඬුවමට හිත රිදුණු දියණිය සියදිවි නසා ගෙන

Admin

අන්තවාදීන් වෙනුවෙන් කුලියට ලියන කැෆේ කිර්තිගේ හෙළුව.

colombotoday

මහින්ද කියන්නේ පක්ෂය හූරගෙනම ගිය කලවැද්දෙක්.. ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් තියන්නත් පුළුවන් – SB

colombotoday