World

උණුසුම් වූ ඇමරිකා-චීන සිතල යුද්ධය

ගෝලීය කොරෝනා වසංගතය සම්බන්ධයෙන් චීනයට එරෙහිව වාග් ප්‍රහාර තවදුරටත් තියුණු කළ ජනපති ට්‍රම්ප් පවසා සිටීයේ චීනය සමග පවතින සබදතා
නතරකරලිම පිලිබදව සලකා බලන බවයි.

මෙය ඇමරිකානු ඔත්තු සේවා මගින් ප්‍රතික්ෂේප කලද ඔහු දිගින් දිගටම පවසා සිටින්නේ කොරෝන වෛරසය වුහාන් පර්යේෂනාගාරයෙන් නික්මුණු එකක් බවයි.

Related posts

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday

තලේබාන් රජය ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීයා නෙරපති

colombotoday

බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් 1000කට අධික ගණනක් කොවිඩ් බිලි ගනී

colombotoday

ආජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

colombotoday

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

colombotoday