Colombo Today Local Newsජනපති ආදර්ශක් වෙමින් සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කරයි 14 May 20200 Share0 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කර තිබේ. රුපියල් 292,500ක පමණ වටිනාකමකින් යුත් අදාල චෙක්පත ජනපතිතුමන් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත අද දින භාර දී තිබේ.