Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා – අලි සබ්‍රි නැවතත් සටනට

තමන්ට ලැබුන Whatsapp පණිවුඩයක් බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතිඥ අලි සබ්‍රි Facebook සටහනක් එක් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ “නීතිඥය, පවුලේ කැමැත්තකින් තොරව covid19 රෝගයෙන් මියගිය සෑම මුස්ලිම්වරයෙක්ම ආදාහනය කරද්දී, ඔවුන් විසින් මිලියන 2ක් වන මෙරට මුස්ලිම් ජනතාවගේ හැගීම් ද පුච්චයි.” යනුවෙනි.

“මට හැකි දේ මගේ බලයෙන් කළා. ඒක අල්ලා හොදින්ම දන්නවා” යැයි සටහනක් ද යෙදීමට නීතිඥ අලි සබ්‍රි අමතක කර නැත.

නීතිඥ අලි සබ්‍රි Facebook වෙත එක් කර ඇති සටහන සහ ඔහු විසින් එහි අර්ථය සඳහන් කර ඇති කොමෙන්ටුව පහතින් දක්වා ඇත.

Related posts

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

colombotoday

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday

ලංගමෙන් කෝටි 29 ක් ගසා කාලා!

colombotoday

පාර්ලිමේන්තුව පාලනය කරන්නේ සනීපාරක්ෂක කම්කරු තරම්වත් අධ්‍යාපනයක් නැති නූගතෙක් – සුසිල් ප්‍රේමජයන්ත

colombotoday

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday

අද සිට උපකාරක පන්ති තහනම්

Admin