Colombo Today Local News

මෘත ශරිර බහාලන බෑග් ගැන අනවශ්‍ය බියක් එපා

මෘත ශරීර බහාලක බෑග් 1000 ක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීම පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කර තිඛේ.

අදාල ඉල්ලීම කර ඇත්තේ කොවිඩ් 19 ආසාදනයෙන් එතරම් මරණ සංඛ්‍යාවක් සිදුවෙතැයි බලාපොරොත්තුවෙන් නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සාර්ථක කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමේ වැඩපිළිවෙල අනුව එබදු අවාසනාවන්ත තත්වයක් කිසිසේත්ම ඇතිවිය නොහැකි බවයි අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

Related posts

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday

යහපාලනය කියා වචනයෙන් අර්ථ දක්වලා වැඩක් නැහැ.. අද කරන්නේ දේශපාලන මංකොල්ල කෑමක්

colombotoday

“රට “එක්සත්” කරන්න ලෝකයම අපට සහය දෙනවා” – අගමැති

colombotoday

පවතින අධික උෂ්ණත්වය නිසා පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Admin

අමරදේවයන්ගේ දේහයට නිදහස් චතුරස්‍රයේදී හරසර

colombotoday