Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 449ක් දක්වා ඉහළට. අද දිනට 29ක් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 449ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වෛරසය ආසාදනය වූ 324 දෙනෙකු මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

සුවය ලැබූ 118 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 7ක්.

අද දිනයේ මේ දක්වා වෛරස් ආසාදිතයන් 29 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පිරිසක් සහ නාවික හමුදා සෙබලුන් පිරිසක් ද ඊට අයත්.

Related posts

ශ්‍රිනිප ඇමතිලාට ඡන්ද කරන්න ගුවන් හමුදාවෙන් යානා !

colombotoday

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වෙඩි තබයි

Admin

රොශාන් දිලිත් සමග එක් වෙයි ආ සැනින් ලොකු තනතුරකුත්

Admin

භික්ෂු පනතට අස්ගිරි මහා සංඝ සභාවේ විරෝධය ! නිළ වශයෙන් දැනුම් දෙයි

colombotoday

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ සහය සජිත්ට…

colombotoday

බොල්ගල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශවෙයි

colombotoday