Colombo Today Local NewsCovid 19

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් මන්නාරම, තාරාපුරම් ගම්මානය සුගිය 08 වනදා සිට හුදෙකලා ගම්මානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

මේ වන විට එම ප්‍රදේශයේ ආසාදිතයින් හදුනා ගැනිම අවසන්වීම හේතුවෙන් එම ගම්මානය තවදුරටත් සම්පූර්ණයෙන් වසා තැබීම අවසන් කර යලි විවෘත කළ බවයි යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Related posts

නාගස්වත්තේ වරෙන්තුකරුවකු අල්ලන්න ගිය කොස්තාපල්වරයකුට පිහිපහරක්

colombotoday

සිත කළකිරෙයි

Admin

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 39ක් අල්ලයි

colombotoday

පිළියන්දල පැය 4ක විශේෂ මෙහෙයුමකින් 32ක් අත්අඩංගුවේ

colombotoday

යුද හමුදාව මුලතිව්හී තවත් මානුෂීය මෙහෙයුමක

colombotoday