Colombo Today Local News

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටි, ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජික අනුර බණ්ඩාර හේරත්, නාවික හමුදාව විසින් භාර ගෙන කොළඹ වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අදාළ ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් මුදාගැනීමට නාවික හමුදා කණ්ඩායමක් අද උදෑසන පිටත්ව ගොස් තිබුණි.

Related posts

මීගොඩ දී ඇල්ලූ මත්කුඩු ජාවාරම්කරු

colombotoday

රට පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

colombotoday

කොවිඩ් ඇතුළු වූ සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි

colombotoday

කෘෂිකර්ම ඇමති CIDයට යයි

colombotoday

20 අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday