Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයෙකු මෙරටදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මරදාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවැසියන්ට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස මීට පැය කිහිපයකට පෙර දැනුම් දී තිබුණා.

ඒ, එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී පවුලේ කිහිපදෙනෙකුට රෝග ලක්ෂණ මතුවීම හේතුවෙනි.  එම නිවාස සංකීර්ණයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය අසාදනය වීම හේතුවෙන්  ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයි

Admin

ෂාෆිගෙන් සැත්කම් කළ පසු දරුවන් අහිමිවූ මව්වරුන් 200කගෙන් පැමිණිළි…

colombotoday

පිළියන්දල තැපැල් ස්ථානාධිපති ඇතුළු සේවකයන් 20 කට කොරෝනා

colombotoday

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday