Colombo Today Local NewsCovid 19

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

බණ්ඩාරගම, අටළුගම සර්වෝදය උස්ස අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයින් 20 දෙනෙකු අද (28)  ඇතුළත් කළ බව කර්නල් කමල් ජයසූරිය මහතා පැවසීය.

මෙම පිරිස අටළුගම ග්‍රාම සේවා වසම් 6 කට අයත් පුද්ගලයන් බවත් කර්නල්වරයා පැවසීය.

ඉකුත් 26 වැනිදා මාරාව ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාදිත රෝගියා සමඟ මෙම පුද්ගලයන් ඇසුරු කර ඇති බවත් වෛරසය ආසාදිත රෝගියා මාරව මුස්ලිම් පල්ලියේ පැවැත්වූ දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවත් වාර්තා වේ.

Related posts

ශුද්ධ වූ වස්තුන් සියල්ල කෙලෙසා දැමිය යුතුමය – කිර්ති දුනුවිල

colombotoday

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday

අවසරයකින් තොර විදුලිය කප්පාදුවට එරෙහිව PUCSL නීතිමය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday

බැදුම්කර “හොරු ඇල්ලීම” අගමැති අතට ගනී.. මහබැංකු අධිපතිට, නිලධාරීන්ට උපදෙස් !

colombotoday

පොලිස් අත්අඩංගුවේ සිටි අයෙක් මිය යයි.

colombotoday

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday