Colombo Today Local NewsCovid 19

ජනපති අද ජාතිය අමතයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

කොරෝනා වෛරසය රටතුළ ව්‍යාප්ත වීම හා ඒ පිළිබද ක්‍රියාමාර්ග පිළිබදව එහිදී විශේෂ අවධානය යොමුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

Related posts

රූමිට මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කරලා.. බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි.

colombotoday

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

Admin

‘අලුත් පරපුරේ සමනලී‘ දාගැබ්වල කුණු පුරවන්න කියයි.. හෙළ උරුමය පොලීසි යයි

colombotoday

බැදුම්කර කොමිසමේ දුන් සාක්ෂි අවසන් වාර්තාවේ නෑ.. කඩුවෙන් වහන්න අලියා ලොකු වැඩිවෙයි !

colombotoday

විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ ජනපති උපදෙස් අනුවයි..

colombotoday