Colombo Today Local News

අගමැති මහින්ද මෙවරත් කුරුණෑගලින් !

එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසියේය.

මේ සඳහා වන නාම යෝජනා පත්‍රයට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ. කෙසේ වෙතත් ඔහුට ගම්පහින් තරග කරන ලෙසටද ඉල්ලීමක් පැවැතියේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණින් ඔහු මෙවර මැතිවරණයට තරග කරනු ලබයි.

Related posts

මංගලගේ විදේශ ඇමතිකම මහින්දට !!!

colombotoday

“මව් බිමට අලුත් උදෑසනක්” – උදේ පාන්දරම මහින්දගෙන් පණිවිඩයක්

colombotoday

පැය 24ක පොලිස් විශේෂ මෙහෙයුම්වලදී 2,121ක් අත්අඩංගුවේ

Admin

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

පාර්ලිමේන්තුව ගිනියම් වෙයි… සභාගැබේ ගුටි කෙළියක්…

colombotoday

ඖෂධ වර්ග 56ක් හිඟයි-විපක්ෂයට තියෙන හදිසිය අපිට නෑ

Admin